කල්දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනයේදී ඡන්දයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බෘස් හච්සන් මහතා සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.