ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අධික උෂ්ණත්වය හා උගුරේ වේදනාව නිසා තමන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා ඉක්මනින් සමබන්ධ වූ බවයි.
වැඩිදුර ප්‍රතාකර සඳහා ඔහු රෝහල් ගත කර තිබේ.