ඔන්ලයින් ඉගැන්විම් කරන ගුරුවරු හෙට සිට වර්ජනයක
- 11 07 2021
- 14:34
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙට සිට මාර්ගගත ක්රමයට ඉගැන්විම් කටයුතු වලින් ගුරුවරුන් ඉවත් විමට ගත් තින්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ගුරු වෘත්තීය සමිති පවසයි.
ඒම වෘත්තිය සමිති සහන් කළේ විරෝධතාවයේ නිරත වු සිය වෘත්තිය නියෝජිතයින් රදවාගෙන සිටිම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්රියාමාර්ගය ආරම්භ කිරිමට තිරණය කර තිබේ.
මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයට ලංකා ගුරු සංගමය,ලංකා ගුරු සේවා සංගමය,සමස්ත ලංකා ගුරු සංගමය,විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක්වි තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
