කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව කලක් ඉතා ම සමීපව තමන් ඇසුරු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒලියන්ත වයිට් මහතාගේ අභාවය පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ක්‍රීඩකයන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට ඒලියන්ත වයිට් මහතා උදව් කළ බවයි.