යම් මතභේදි අවස්ථාවකදී අධිකරණ නියෝග ගරුකිරීමට තමා බැදී සිටින බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.
විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව තමා විසින් ඒකපාර්ශවීයව කැදවීමට කිසිසේත් අදහස් නොකරන බවද කොරෝනා වසංගතයට මුහුණදී සිටින ශ්‍රීලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්ය්ය බවද කරු ජයසුරිය මහතා සිට පණිඩුයේ සදහන් කර තිබේ.