හිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා හා හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා අතර සිදුවූ දුරකතන සංවාදයක විඩියෝවක් එළි දක්වා තිබේ. මෙය පාලිත රංගෙබණ්ඩාර මහතා ආණ්ඩුවට එක්කර ගැනීමට එස්.බී. දිසානායක මහතා උත්සාහ කළ ආකරය දැක්වෙන හඩ පටයක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.