කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත
එම්.සි.සි .ගිවිසුම කිසිසේත්ම මේ රජය අත්සන් කරන්නේ නැහැ. ඉදිරියේදි මේ ගිවිසුමේ යෝජනා පාර්ලිමේන්තුවටත් ගෙනෙල්ලා එම් .සි .සි.ගිවිසුම් කතිකාවත මෙරටින් මුලුමනින්ම තුරන් කරනවා.මම ඒක ඉතාම වගකීමෙන් කියනවා යයි සම කැබිනට් ප්‍ර කාෂක අමාත්යක වෛද්යි රමේෂ් පතිරණ මහතා අද (27 ) අම්බ්ලන්ගොඩ කහව හේමාලි හෝටලයේ පැවති මාධ්‍ය7 හමුවකදී කීවේය .
එහිදි තව දුරටත් අදහස් දැක්වූ පතිරණ මහතා මෙසේ ද කීවේය.
එම්.සි.සි .ගිවිසුම පිලිබදව සොයා බලන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කමිටුවක් පත් කලා. ඒ කමිටුවෙන් තීරණය කරලා තියෙනවාඑම්.සි.සි.ගිවිසුම රටට අහිතකරයි කියලා. ඒක නිසා කිසිසේත්ම කොහෙත්ම මේ ගිවිසුම අපේ රජය අත්සන් කරන්නේ නැහැ.මම ඒක ඉතාම වගකීමෙන් කියනවා. ඉදිරියේදි එම්.සි .සි. ගිවිසුමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනෙල්ලා එම කතිකාවත මුලුමනින්ම මේ රටින් තුරන් කරනවා. විපක්ෂය එම්.සි .සි .ගිවිසුම අල්ලගෙන බොරදියේ මාලු අල්ලන්න දැගලුවට ඒක හරියන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණට සටන් පාට නැති අවස්ථාවක මේ ගිවිසුම අල්ලගෙන දැගලුවට වැඩක් නැහැ. අපේ රජය එම්.සි.සි .ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. ඒකට මේ රටේ ජනතාව බියවිය යුතු නැහැ.
ගාලු දිසාවේ මන්ත්රිව ආසන නවයෙන් අනිවාර්ය යෙන්ම හතක් අපි දිනා ගන්නවා. ඒක වලක්වන්න කාටවත් බැහැ. ගිය වර පැවති
ජනාධිපතිවරනයට වඩා වැඩි චන්ද ප්‍ර ථිශතයකින් අපි මේ පාර ගාලු දිසාව දිනනවා. ගාලු දිසාවේ එකසත් ජාතික පාක්ෂිකයින්ගෙන් විශාල ප්‍රරමානයක් මෙවර
චන්දය දෙන්නේ පොහොට්ටුවටයි. ඒ නිසා අපි විශාල ජයක් ගාල්ලෙන් ගන්නවා.
කිසිම ප්ර්ශ්නයක් නැහැ පොහෝට්ටුවේ අපි තනි කණ්ඩායමක් හැටියට මේ පාර චන්දයට ඉදිරිපත් වෙනවා .අපිට ඉන්නේ ශක්තිමත් කණ්ඩායමක්. එක එක්කෙනා මනාප ලබා ගන්න යාමේදි