ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවේ වාර්තාව ජුනි 30 දා පිහිටුවා තිබේ. ඒ එදින එන්නත් 173520ක් ලබාදෙමිනි.
මෙහිදී වැඩිම වශයෙන් චීනයේ සයිනොෆාම් එන්නත් ලබාදීම ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි
දිනය
|
සයිනොෆාම් 1 මාත්‍රාව
|
සයිනොෆාම් 2 මාත්‍රාව
|
කොවිෂීල්ඩ්
1 මාත්‍රාව
|
කොවිෂීල්ඩ්
2 මාත්‍රාව
|
ස්පුටිනික්
1 මාත්‍රාව
|
ස්පුටිනික්
2 මාත්‍රාව
|
ජුනි 30
|
91750
|
79236
|
-
|
2523
|
-
|
2
|
සමස්ත
|
1749500
|
684352
|
925242
|
378307
|
114795
|
14427
|
.