එන්නත්කරණය සඳහා යොදවා ඇත්තේ යුද හමුදා වෛද්‍ය බලකායේ පුහුණුව ලත් යුද හමුදා භට පිරිස් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර සිටියි.
ඇතැමුන් පවසන පරිදි එන්නත්කරණය සඳහා යුද හමුදාවේ කිසිදු නොපුහුණු අයෙක් අනුයුත්තකර නොමැති බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.