විවිධ නිෂ්පාදකයින්ගේ කොවිඩ් එන්නත් මිශ්‍ර කර ලබාදීම භයානක තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරයා සඳුදා උපදෙස් දුන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා ස්වාමිනාදන්, ජිනීවා එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංගමය (ACANU) විසින් සංවිධානය කරන ලද ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වී වෙමින මේ බව පැවැසීය.
"එය ටිකක් භයානක ප්‍රවණතාවක්. අපි සිටින්නේ මිශ්‍ර කිරීම හා ගැලපීම පිළිබඳව දත්ත රහිත, සාක්ෂි රහිත කලාපයක" යැයි සෞම්‍යා ස්වාමිනාදන් මාර්ගගත සාකච්ඡාවකට පැවසීය.