ශ්‍රී ලංකාවේ එන්නත් කරණ වැඩසටහන යටතේ කොවිෂිල්ඩ් එන්නත මේ වෙන විට ශ්‍රී ලංකාවේ 925242 ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මීට අමතරව චීනයෙන් ලබාදුන් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 2469ක්ද ලබාදී තිබේ. එම එන්නත් මාත්‍රා චීන ජාතිකයන් වෙනුවෙන් ලබාදී තිබේ.