රජය මගින් හඳුන්වාදුන් එන්ටර්ප්රයිස් ශ්රී ලංකා ණය යෝජනා ක්රමය යටතේ රත්ගම ප්රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්රී රුවන් ප්රීති කුමාර බස් රථයක් මිලදී ගෙන තිබේ.
කරන්දෙණිය ලංකා බැංකු ශාඛාවෙන් පාසල් ළමුන් ප්රවාහනය කිරීම සඳහා මෙම බස් රථය ලබාගෙන තිබේ.
මන්ත්රීවරයා අද (4දා) බස් රථය ලබාගැනීමේ පැවැසුවේ මෙ වැනි ණය යෝජනා ක්රමයක් වෙනත් කිසඳු රජයකින් හදුන්වා නොදුන් බවත් තමා ණය යෝජනා ක්රමය අගය කරන බවයි.
කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත