රටට පැමිණිමට අදහස් කරන සියලු දෙනා (එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්) නැවත ගෙන්වා ගැනීම සඳහා අදියර වශයෙන් කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණය ගෙන ඇති බවත් මුලින්ම ගෙන්වන්නේ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් බවත් ඔහු සඳහන් කළේය.