එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් අද සවස පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිම රැළියට එක්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඒත් සමගින් ආණ්ඩු පක්ෂයේ මනත්‍රී සංඛ්‍යාව 110ක් බවට පත්වෙන බවත 14 දා වන විට එම සංඛ්‍යාව 120ක් බවට පත්වෙනු ඇති බවත්ය.