කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ අරඹන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උපදෙස් දුන්නේය.
කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා විම සඳහා සියලු සෞඛ්‍ය විධි විධාන අනුගමනය කරමින් පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අරඹන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.