එජාපය දෙකට බෙදිලා - සුසිල්
- 11 02 2020
- 15:55
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු අද (11දා) දින වන විට එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම දෙකක් බවට පත්වී ඇති බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ අද (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව අලියා ලකුණ නියෝජනය කරන කණ්ඩායම සහ හදවත ලකුණ නියෝජනය කරන කණ්ඩායම ලෙස එම කණ්ඩායම් දැකගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටක් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
