එජාපෙ හා ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට
- 2 11 2018
- 10:21
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. පාර්ලිමේන්තුවේ කමිටු 01ක කාමරයට මන්ත්‍රීවරු රැස්වී තිබේ.







ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
