එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද සිය නතතුරෙන් ඉල්ලා අස් වි තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ තමන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඉදිරියේදි තරඟ කිරිමට සුදානම් හෙයින් තමන් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාර තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.