එජාප තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද
- 1 03 2020
- 11:47
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(01දා) පස්වරු 7ට සිරිකොත පක්ෂ මූලස්තානයේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය.
විපක්ෂනායක කාර්යාලයේ අද (01දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයේ ලකුණ සම්බන්දයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
