Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මුහුණු ආවරණ තහනම්කරමින්රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එක්වරම බුර්කාව,නිකාබයවැනි පලඳනාවලින් ඉවත්වීමට නොහැකියැයි මුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එම්.ආර්.එම්.මලික් මහතා සඳහන් කළේය.
බොහෝ කාලයක් තිස්සේ මුහුණු වසාගෙන මාර්ගවල ගමන් කළ තමන්ට මුහුණනිරාවරණය කරගෙන යෑම යම් අපහසුවක් දැනෙන්නේයැයි එමකාන්තාවන් පවසන බවද අධ්යක්ෂවරයා පැවසීය.
“ඇතැම් මුස්ලිම් කාන්තාවන් මා සමග ප්‍රකාශ කළා වසර ගණනාවක් මුහුණ වසාගෙන ගිහින් එක් වරම මුහුණ නිරාවරණය කරගෙන යාම හරියට නිරුවතින් පාරේ යනවා වගේ කියලා.
ඒනිසා බුර්කාව හා නිකාබය නොමැතිව කටයුතු කිරීමට හුරුවෙන්න එම කාන්තාවන්ට ටික කලක් ගතවේවි.එය වරදක් ලෙස නොසැලකිය යුතුයි" යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මුහුණු ආවරණ තහනම් කරමින් රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන ලෙස සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවත්,රජය පනවන ඕනෑම නීතියකට අවනතවීමට මුස්ලිම් සමාජය සූදානම් බවත් එම්.ආර්.එම්.මලික් මහතා පවසා සිටියේය.
popular news
sg Tuesday, 07 May 2019 11:54 PM
මුන්ට ගෙවල් එඅලට වෙලා ඉන්න කියන්න . නැත්තම් රටේ නීතිය පිළිගන්න කියන්න
Reply : 110 276
ටි ඉන්දික Wednesday, 08 May 2019 01:43 AM
කාලයක් වහගෙන හිටියම සෑබෑ ලෝකය දකිනකොට දරා ගන්න බැරිව ඇති. ලැබුනු අවස්ථාවෙන් ප්‍ර යෝජන ගන්නේ නැති අය. ගෑණු කන්න, බොන් කොච්චර දුකක් විදිනවද කියලා පේනවාද..මහ ගෑනු ටික දෙනෙක් නම් අකමැති ඇති සමස්ථ මුස්ලිම් තරුණ කාන්තාවන්නම් මේය හිස් මුදින්න පිළිගෙන ඇති.
Reply : 0 107
rocky Wednesday, 08 May 2019 06:40 AM
ඕක කිසිම පදනමක් නැති කතාවක්. කිසිම සහනයක් දිය යුතු නැහැ. ඔය අසම්මත ඇඳුම අඳින්නෙම නැතුව ඉන්න බැරි නම් එලියට බහින්නේ නැතුව ඉන්න කියන්න? ලංකාවේ ඉන්න මුස්ලිම් ජනයා "අරාබි" මුස්ලිම් නොව "ලාංකික" මුස්ලිම් විය යුතුයි. නිකං අනවශ්‍ය භේද ඇතිකරන්න ලෑස්ති වෙන්න එපා!
Reply : 0 66
ranjith Wednesday, 08 May 2019 06:46 AM
මුහුණ වහගෙන ගෙදර හිටියට කමක් නේ දෙනාටමත් සියලුම ආයතන වලට මුහුණු වහගෙන කාටවත් එතුලුවෙන්න දෙන්නේ නේ එහෙමනම් ගෙවල් එතුලට්ම වෙලා මුහුණ වහගෙන ඉන්න පුළුවන් මුහුණු වහගෙන බුස් එකකට නෙග්ගොත් මිනිස්සු එම බසයෙන් බහිනවා
Reply : 0 103
Kumar Wednesday, 08 May 2019 07:10 AM
රටේ නීතිය පිළිපදින්න බැරිනම් කළහැකි එකම දෙය තම නිවස තුල කාලය ගත කිරීමයි.
Reply : 0 157
Pathirana Wednesday, 08 May 2019 08:25 AM
Please ask them to stay at home .....
Reply : 1 105
jayantah ranatunge Wednesday, 08 May 2019 08:55 AM
ඒක මාර කෙළියක්නේ . නීතියට අනුව වැඩ කරන්ඩ් බැරිනම් ආපු තැනටම පල ඔස්ට්‍රලියාව කලෙත් ඒක
Reply : 0 102
Champa Wednesday, 08 May 2019 09:38 AM
පට්ට බොරුවක්. නිකාබ් බුර්කා ආවේ ඉතා මෑත කාලයේ. ඊට කලින් බුර්කා නිකාබ් එහෙනම් අඳින්න ඇත්තේ වෙන රටවලදී අරාබි හරි උතුරු අප්‍රිකානු රටවලදී වෙන්න ඕනේ. රටේ නීතියට ගරු කරන්න ඕනේ. ලංකාව කියන්නේ මුස්ලිම් රටක් නෙමෙයි. ලංකාව කියන්නේ බෞද්ධ රටක්. නිකාබ් බුර්කා ගලවන්න බැහැ කියන්නේ තව එකකට අර අඳිනවද දන්නේ නැහැ. කල්පනාවෙන් ඉන්න වෙයි. මරාගෙන මැරෙන මුස්ලිම් කාන්තාවනුත් හිටපු එකේ දැන් කිසි කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයකුත් කරලා සිය ගණන් මිනිස්සුත් මරලා තව අයිතිවාසිකමුත් කතා කරන්න එනවා. කිසිම බුරුලක් දෙන්න එපා. බුර්කා නිකාබ් ගලවන්න බැරි නම් ඒවා අඳින රටකට ගිහින් පදිංචි වෙන්න පුළුවන්.
Reply : 0 103
chandani Wednesday, 08 May 2019 10:20 AM
අපිටත් එකවරම බෝම්බ වලින් මැරෙන්න පුරුදු වෙන්න අමාරුයි. මේක නිදහසේ උපරිමය තිබුන රටක්. දැන් දරුවෙක් පාසලට යවන්න වෙලා තියෙන්නේ බයෙන්. කළු ගවුම් දකිද්දී කිනිස්සක් අස්සේ තියේවි කියල බයයි. කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න.
Reply : 0 135
shan Wednesday, 08 May 2019 11:03 AM
මේ කියන්නේ ත්රස්තවාදීන්ට උවමනාවට බව හොදින්න් පැහැදිලී. උන්ගේ උසි ගැන්වීම මත මෙය ප්‍රකාශ කරන්න බව හැමෝම අවබෝද කර ගත යුතුය. එය එසේ හුරුවන තුරු මෙය පැලද යන අයවලුන් හමුවන ඕනෙම ස්ථානයකදීම ඒවා ඉවත් කර පරීක්ෂා කිරීම හමුදාව සිදු කල යුතුය. සියලු ආරක්ෂක කණ්ඩායම් වලට කාන්තා නිලදරිනියක් යොදවන ලෙස ආරක්ෂක ඉහල බලදාරීන්ගෙන් ඉල්ලා සිටිමි. තවද මෙය පැලද මාර්ගවල ගමන් ගන්නා පිරිමියෙක් හමු උවහොත් ඔහුට එම ස්ථානයේදීම වෙඩිතබා විනාස කිරීමට හමුදාව සියලු අවසර ලබා දිය යුතුය. කිසිම ගැහැනියකට මේ ඇදුම ඇදගන යුද හෝ වෙනත් දේ සගවගන ගොස් අසුවන අයවලුන්ටද මේ දඩුවම දිය යුතුය මන්ද යුධ උපකරණ සගවාගෙන ප්රවනය කිරීම මොඋන් විශාල ලෙස කරගන යයි මෙය රජය හොදින් අවබෝද කරගත යුතුය .
Reply : 0 205
susantha indrajith Wednesday, 08 May 2019 12:23 PM
අපේ සිංහල බෞද්ද කාන්තාවන්ට අග පසග යසට එලියෙ දාගෙන ඇදුම් ඇදගෙන පාරේ යන්ඩ පුලුවන්නම්.... ඇයි මෙයාලට බැරි මූන විතරක් පෙන්නගෙන යන්ඩ... මේක මේ ගැනුන්ට වඩා මුස්ලිම් පිරිමින්ට තියෙන අමාරුවක්...
Reply : 25 103
චන්දන Wednesday, 08 May 2019 02:54 PM
ප්‍රශ්ණය නිවීගෙන යනකොට ආයෙත් මුට්ටිය දාලා බලන්නයි ඔය හදන්නේ. කිසිම බුරුලක් අවශ්‍ය නැහැ. මේ වගේ ත්‍රස්ත ක්‍රියා සදහටම නවත්තන්න නම් නීතිය නිශ්චිත විය යුතුයි, නීතිය ස්ධිර විය යුතුයි. බුරුලක් දුන්නොත් හරියට අර කොටි ත්‍රස්තවාදී තර්ජන තියෙන කාලේ නොතිබුණු හිමිකම් සංවිධාන, සමාජ සංවිධාන ත්රස්වාදය විනාශ කිරීමෙන් පසු වීරයො වගේ කල එලි බැහැලා සමාජය ආයිත් විනාශ කලා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ.
Reply : 0 101
Dushan Thursday, 09 May 2019 12:34 PM
මුන් ඇඳුම් නැතුවම ග්යානම් හරි.නැත්තන් ගෙවල් වල ඉන්න ක්යාන්න ඕන.වැඩකට නැති අවලම් හැත්ත.
Reply : 0 102
[email protected] Thursday, 09 May 2019 01:58 PM
නිකාබ් , හිජබ් , Halal , ෂරිය , ඉස්ලාම් bank අපේ සන්න්ස්කතියට දාලම නැත ... අපේ ratata අවශ්‍යම නැත,
Reply : 14 204
හනීෆා Thursday, 09 May 2019 04:06 PM
කොපමන ධනවත් වුවත් මුස්ලිම් පවුලක පිරිමියා මැරුනොත් ගැහැනිය අනාථ කෙනෙක් ලෙස සලකනවාලු.ඔවුන්ගේ සමාජයේ බොහෝ පවුල්වල කාන්තාවන්ට කිසිම තැනක් නැහැ සැමියා නැත්නම් ගෙදර සිටින මවට වුවත් කුඩාම පිරිමි ළදරුවාට යටත් වෙන්න වෙනවා.මෙම කාන්තාවන් ඔය වැසුම් ඉවත්කරන්න කැමති වුනත් ඒ ගෙවල්වල සිටින පිරිමින් අකමැති ඇති
Reply : 0 102
Tharindu Friday, 10 May 2019 05:03 AM
එහෙනම් බෝම්බ ගහන එකත් එකවර කරන්න එපා. මේ විහිලු නොකිය ජාතික ආරක්ෂාව ගැන හිතන්න
Reply : 0 15
Sumeda Friday, 10 May 2019 09:11 AM
මේ ඇඳුම ගැන 1985 ආරාබි රටේ රැකියාව කරන කාලයේ මට ආරාබි ජාතිකයෙක් පැවසුදේ…ඒ රටවල දැඩිරස්නයක් පවතින නිසා කඵපාට ඒ රස්නයට ඕරොත්ත˛ දෙන නිසාත් එහි ඇතිවන දුවිලි ක˛ණාටු නිසා මූණ වහාගන්න බවත් පැවසුවා . පිරිමි අය ඕලුවට රෙදි කැබැල්ලක් දාගන්නෙත් ඒනනිසා, නැතිව මෙයාලගේ ඇඳුම නොවේ. වෙන රටවලට ගියාම මේවා අඳින්නෙවත් නැතිලු.එහෙම තියද්දි මුන්ට පිස්සු නේද.......
Reply : 0 102
ශනි Saturday, 11 May 2019 10:01 AM
photos ලංකාවේ ඒවාද ,ගැණු මලික්ට කිව්ව්ව ලු ,ඇයි ඒ සමාජයට කියන්න ,අනෙක මුන ඇරගෙන යන්න අමාරු ඇයි ,නබි තුමා පිරිමියෙක් නබිගෙ බිරින්දැවරු අනුගමනය හරිද. අනුන්ව කොපි කරන්න එපා ,සත්‍ය අවබෝධ කර අපායෙන් මිදෙන්න
Reply : 0 103
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd