එකලස් කළ ජීප් රථයක් පොලිස් භාරයට
- 24 11 2026
- 10:37
- {{hitsCtrl.values.hits}} views
- ..
තීරු බදු රහිතව මෙරටට ගෙන්වා එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයකට අදාලව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026.11.19 දින සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වා එකලස් කරන ලද ජීප් රථය බණ්ඩාරවෙල ප්රදේශයේ තිබියදී 2026.11.23 දින විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
