ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බව කියන සිසුවෙකු අද(11) දින සවස බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ නිවසක බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.
අම්පාර ප්‍රදේශයේ පදිංචි බව කියන සිසුවා විශ්ව විද්‍යාල අධ්‍යපනය හැදැරිම සදහා නිවසක නවාතැන් ගෙන සිටියදි මෙසේ සියදිවි හානි කරගෙන තිබෙන බව පොලීසිය පවසයි.
බදුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදුවෙයි.