උසස් අධ්‍යාපන ඇමති බන්දුල වැඩ අරඹයි
- 22 11 2019
- 13:40
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අද (22දා) පෙරවරුවේ දිවුරුම් අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා අද දිනයේදීම සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනිමට කටයුතු කළේය.
උසස් අධ්‍යාපනයට අමතරව තොරතුරු තාක්ෂණ, තාක්ෂණ හා නවෝත්පාදන විශයන්ද බන්දුල ගුණවර්ධන මහතා යටතට පත්කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
