උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරමින් ලබන වසර ආරම්භ වන විට එහි ප්රතිලාභ ජනතාවට ලබාදිය යුතු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන වාරිමාර්ග ව්‍යාපෘති ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (17දා) පස්වරුවේ එක්වෙමින් ජනපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.