උදයට එරෙහි විශ්වාසභගංය පරාදයි
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාංසභංග යෝජනාව බහුතරයකින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.
එයට පක්ෂව ඡන්ද 61 ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 152 ලැබුණි.
ඉන්ධන මිල වැඩිකිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවේය.
-
Deepal Nirosh Tuesday, 20 July 2021 08:39 PM
අය්යෝ සාගර......
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
