වනඅලියෙකු දුම්රියේ ගැටිම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.
කන්කසන්තුරේ සිට කොළඹ - කොටුව ධාවනය වු ශ්රී දේවි නගරාන්තර දුමිරියේ මාන්කුලම සහ පුලියන්කුලම අතරදි වන අලියෙකු අද අලුයම 3.45ට පමණ ගැටි ඇති බවයි.
මේ වන විට දුමිරිය පීලිගත කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවද පාලක මැදිරිය සඳහන් කරයි.
