නැවත පදිංචි කිරීම් හා උතුර සංවිධාන කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය ඩග්ලස් දේවානන්ද මහතා භාර ගැනීමෙන් පසුව ඔහු උතුරු පළාතට පැමිණි අවස්ථාවේදී උතුරේ වැසියන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුණි.
ඩග්ලස් දේවානන්ද මහතා පළමුව වවුනියාවේදී පිළිගැණුනු අතර අනතුරුව මුලතිව් දිස්ත්රීක්කයේදීද අවසානයේදි යාපනයේ පිහිටි ඊ.පී.ඩී.පී. පක්ෂ කාර්යාලයේදීද පාක්ෂිකයින් විසින් ඉතා උණුසුම්ව පිළිගනු ලැබීය.
වවුනියාව මධුශංඛ අමරසිංහ