බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ මොණරාගල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි මට්ටමක හෙවත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් වැඩි වශයෙන් ජලය පානය කරන ලෙස මෙන්ම සෙවණ ඇති ස්ථාන වල හැකි පමණ විවේක ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.