බස්නාහිර, සබරගමුව, වයඹ හා දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රිත්කයේ ඇතැම් ස්ථානවලට හෙට දිනයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'වැඩි අවධානය' යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට (10දා) සඳහා වලංගු වෙයි.