උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලටත් මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවාධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට 06 දා සඳහා අදාළ වන පරිදි නිකුත් කර තිබේ.