ඊයේ දිනයේදී හුදෙකලා කළ ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණ මග හරින බවට තොරතුරු වාර්තා වන බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
පී.සී.ආර්. පරීක්ෂණ කරන ලෙසට දැනුම් දී තිබියදි එයට එයට පටහැනිව කටයුතු කරන අයට එරෙහිව නඩු පැවැරීමට අවස්ථාව ඇති බවද ඔහු පැවැසීය.
සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන විට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුවිය යුතු බවත් එසේ කටයුුතු නොකරන්නේ නම් නීති මගින් කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවැසීය.