මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 85,683 දෙනෙකුට ඒන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව සයිනොෆාම් ඒන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 26,192 දෙනෙකුට ඊයේ ලබා දි ඇති අතර ඒහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් ගණන 58,141කි.