ඊයේ දිනයේ මෙරටින්කොරෝනා ආසාදිතයින් 177ක් හදුනා ගැනුණි.
ඒ සමඟ මෙරටසමස්ත ආසාදිතයින්සංඛ්‍යාව 93,772 ක්දක්වාඉහළගොස් ඇතැයි කොවිඩ් -19පැතිරිම වැළැක්විමේ ජාතික ක්රියාන්විතමධ්යස්ථානය පවසයි.
එම ආසාදිතයින් අතරින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශිය පුද්ගලයින් වන අතර ඉතිරි ආසාදිතයින් 158 දෙනා දේශියව හදුනාගත් ආසාදිතයින්ය
මේ අතර ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 31කි
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්යෙන් 29ක් හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28ක් වාර්තා වි තිබේ.
ඉතිරි ආසාදිතයින් පිරිස දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වි ඇත.