ඊයේ දිනයේදි එන්නත් මාත්‍රා 387,121 ලබාදි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
ඊයේ දිනයේදි සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 280011 කට ලබා දි ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාදි ඇති පුද්ගලයන සංඛ්‍යාව 27117කි.
ඊට අමතරව ෆයිසර් එන්නත් මාත්‍රා 7993ක් ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.