ඉල් පුර පසළොස්වක පොහෝ අදයි
- 29 11 2020
- 08:11
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබේ.
මෛත්රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල්පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
ඒසේම කඨින මාසය අවසන් වීමෙන් පසු සිදුකරන කඨින චීවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය වන්නේ ද ඉල්පුර පසළොස්වක පොහොය දිනයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
