කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා රජය මගින් ඉරණතිවු ප්‍රදේශය තෝරා ගෙන තිබු අතර ඒ පිළිබද විවිධ පාර්ශව එල්ල කළ විරෝධය හමුවේ එම තීරණය නවතා දැමීම ගැන රජයට ප්‍රසංසා කරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
විශේෂයෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ඉරණතිව් වැනි දූපත් රැකගැනීම රජයක් ලෙස සියල්ලන්ගේම වගකීමක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.