ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
සංගීතවේදී ඉරාජ් වීරරත්න නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය විරෝධය දක්වා තිබේ. ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් මෙම විරෝධය එල්ල කර තිබේ.
ඇමති නවීන් දිසානායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ සටහන
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
Champa Sunday, 07 April 2019 06:00 PM
සම්පූරණයෙන්ම එකඟයි.මේ news එක මෙතන වැටෙන කම් හිටියේ. මේ වීඩියෝ එක වහාම තහනම් කරන්න ඕනේ. තරුණියන් යොදාගෙන ඉතාම අශීලාචාර වීඩියෝ මීට කලිනුත් කළා. ඒවටත් මිනිස්සු විරුද්ධ වුනා. තව පිටදූවයි සිවුරයි පාවිච්චි කරලා තවත් වීඩියෝවක් කරලා බුදු දහමට අපහාස කළා. ඒකටත් මිනිස්සු විරුද්ධ වුනා. මමත් ඒ කාලේ LCN එකට ඒකට විරුද්ධව ලිව්වා. නමුත් ආණ්ඩුව එදත් මුකුත් කලේ නැහැ. පාරේ කෙල ගහන්න හොඳ නම් pee කලාම මොකොද කියල එක පාරක් විරාජ් ඇහැව්වා. විරාජ් කියන්නේ ව්කෘති මානසිකත්වයක් තියෙන මිනිහෙක්. එකම අරමුණ සිංහල ජාතියට, බුද්ධාගමට, අපේ සංස්කෘතියට, අපේ සමාජ වටිනකම් වලට ගැරහීම සහ හෑල්ලු කිරීම තමන්ගේ ජීවනෝපාය කර ගැනීම. අනිත් එක ලංකාවේ කාන්තාවෝ නැහැදිච්ච, වහන ඉන්න ඕනේ තැන ඇරගෙන ඉන්න, තව අනිත් වචනෙට සිංහල වචනේ ආවේ නැහැ, ගණිකාවෝ කියන අදහසක් දෙන්න වීඩියෝ හදල තියෙනව. වැඩිහිටියන්ටත් බලන්න බැරි විරාජ්ගේ ඉතාම අසංවර වීඩියෝ පාසල් ළමුන් පවා බලනව. විරාජ් මුළු සමාජයම විනාශ කරනවා. ඉතා ටික දෙනෙක් විතරක් රහසේ කරපු මේ අසංවර සංස්කෘතිය මුළු සමාජය පුරා පතුරුවන්න පටන් ගත්තේ විරාජ්. මේ සියලු වීඩියෝ තහනම් කරන්න ඕනේ. Enough is Enough!!
Reply : 10 13
Champa Monday, 08 April 2019 06:22 PM
මේකට තව එකතු කරන්න ඕනේ විරාජ් තව වීඩියෝ එකකින් රටක් වටින වික්ටර් රත්නායක ගායකයාට කරපු නින්දිත අපහාසය.
Reply : 1 2
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd