ආගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්ර නොමැතිව ලංකාවේ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 6 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ොකටහේන ප්ර දේශයේදී ඒක් සැකකරුවෙකු හා නුවරඑඒළියේදී සැකකරුවන් 5ක් මෙසේ පොලිස් අත්අඩගුවට පත්ව තිබේ. පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.