ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්රා මහතා ශ්රී ලංකාවේ සංචාරයක් සදහා අද (07දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
එතුමා සමග දූත පිරිස 07 දෙනෙකු ද පැමිණ සිටියහ. මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් සවස 3.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ටී.කේ.ජී. කපිල