ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට
ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිට යොමුකර තිබේ.
ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙම කණ්ඩායම දිවයිනට යොමුකළ බව ඉන්ටපෝල් වෙබ් අඩවිය සඳහන් කරයි.
මෙසේ පිටත් කළ කණ්ඩායමට අපරාධ පරීක්ෂණ, පුපරණ ද්‍රව්‍ය, ත්‍රස්ත විරෝධී ඇතුළු අංශ පිළිබඳව විශේෂඥයින් පිරිසක් මෙසේ දිවයිනට පිටත් කර තිබේ.
එසේම අවශ්‍යතාවක් වුවහොත් තවත් පිරිස් ශ්‍රී ලංකාව වෙත යොමුකිරීමට ජාත්‍යන්තර පොලීසිය අවධානය යොමුකර තිබේ.

-
Champa Tuesday, 23 April 2019 10:49 AM
මොන මඟුලකටද මෙවුන් එන්නේ දැන්? අනිත් එක ඇමරිකන් කාරයා මේ ප්‍රහාරය අධි වේගෙන් හෙලා දැක්ක එක තමයි හරිම පුදුම. CNN එක news එක දුන්නේ නිකම් ඇමරිකාවට ගැහැව්වා වගේ. වහල් ආණ්ඩුවයි ඇමරිකාවයි මංගලයි රවියි ඔක්කොම මේක පිටිපැස්සේ ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
