ඉදිරි දින කිහිපය තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යංශය පවසයි.
සහල් හිඟයක් පවතින ප්‍රදේශවලට සහල් බෙදාහැරිමේ කටයුතු මේ දිනවල සිදු කරන බව ඒම අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කරයි.
කුඩා සහල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙය ක්‍රියාත්මක කිරිමට පියවර ගැනේ.