ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබුණ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
කෙසේ වෙතත් ඔක්තෝබර් 26 දා යින් පසුව එය වෙනස් වී ඇති බවත් සුළු පක්ෂ ඔහුට සහාය නොදක්වන බවත් ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්රකාශ්යක දැක්වෙයි.