ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.
මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහායි
මේ අතර කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශයෙන් හුදකලා කිරිමටද පියවර ගන්නා බවයි ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.