ඉතාලියේ ඊයේ (30) දිනයේදි PCR පරික්ෂණ 61,858ක් සිදු කර කොවිඩ් 19 ආසාදිතයන් 386 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (30) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 247,158 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,132 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාතයාංශය පවසයි.
ඊයේ (30) දිනයේදි නව කොවිඩ් ආසාදිත මරණ 3 ක් වාර්තා වි තිබේ.
ඊයේ (30) දිනයේදි සක්‍රීය කොවිඩ් ආසාදිතයන් 12,230 දක්වා අඩුවන විට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයන් 199,796 දක්වා වර්ධනය වි තිබේ.
පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදි ඉතාලියේ කොවිඩ් ආසාදිතයන්ගේ 23.8% ක වර්ධනයක් පෙන්නුම් කරන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
චන්දන ප්‍රනාන්දු