පුද්ගල ජාවාරම සම්බන්ධව ඉතාලියේදී අත්අඩංගුවට පත්වූ ශ්රී ලාංකිකයා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සම්බන්ධ බවත් ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළබවත් එම කාර්යාංශය නිවේදනය කරයි.
ඔහු පසුගිය සැප්තැම්බර් 07 දා විදේශ ගතව ඇතත් ඒ සඳහා කාර්යාංශයෙන් අවසරද ලබාගෙන නොමැත. සැකකරු ඉතාලියේ මිලාන් නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම ඔහු 2012 සිට 2015 දක්වා ඔහු ජෝර්දාන හා තානාපති කාර්යාල කාර්යාලවල රාජ්යත්රාන්ත්රික සේවා සඳහා ඒක්ව තිබෙන බවත් එම කාර්යාංශය නිවේදනය කරයි.