ඊයේ (21) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 642 ක් කෝවිඩ් 19 මරණ 156 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (21) දිනය වනවිට සමස්ත සක්‍රීය කෝවිඩ් රෝගීන් 60,960 දක්වා අඩුවනවිට සුව වු රෝගීන්ගේ සංඛ්‍යාව 134,560 දක්වා වර්ධනය වි තිබේ.
ඉතාලියේ සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 228,006 ක් හා සමස්ත මරණ සංඛ්‍යාව 32,486 ක් වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.