කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් තිබේ.
බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වූ පැය 24තුළ ඉතාලියේ මරණ 427ක් වාර්තා වී තිබේ.
කොවිඩ් 19 හේතුවෙන් චීනයේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3,245 කි.
ලොව පුරා වෛරස් රෝගීන් 220,000 ක් වාර්තා වී ඇති අතර 9,000 කට වඩා මිය ගොස් තිබේ.