කොවිඩ් 19 ආසාදනය වන සංඛ්‍යාවට වඩා ඉතාලිය තුළ සුවවන රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා දිනයේදී පළමුවරට ඉහළ ගියේය.
ඉතාලියේ බ්‍රහස්පතින්දා දිනයේදී මරණ 464 ක් වාර්තා විය. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 25549ක් දක්වා ඉහළ ගියේය.
බ්‍රහස්පතින්දා ඉතාලියේ නව ආසාදිතයන් 2646ක් වාර්තා වෙද්දී සුවය ලැබූ සංඛ්‍යාව 3033ක් දක්වා ඉහළ ගියේය.