මැයි (01) දිනයේදි වාර්තා වු මරණ 269ත් සමග ඉතාලියේ කෝවිඩ් 19න් මියගිය සමස්ත පිරිස 28,236 දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
එමෙන්ම ඊයෙ (01) දිනයේදි වාර්තා වු නව කෝවිඩ් 19 ආසාදිතයන් 1,965ක් සමග ඉතාලියේ සමස්ත ආසාදිතයන් ගණන 207,428 දක්වා වර්ධනය වි ඇති නමුත් ඊයෙ (01) දිනයේදි සුවවු 2349 ක් සමග සම්පූර්ණ සුවවු පිරිස 78249 වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යාංශයපැවසීය.
සක්‍රිය ආසාදිතයන් 100,943 ක් සිටින බවත් එයින් 81,796 නිවෙස්වලම හුදකලා කර ප්‍රතිකාර ගන්නා අතර 17,569 රෝහල් තුල රෝග ලක්ෂණ සමගත් දැඩි සත්කාර එකකයන්හි 1578 ක පිරිසක් ප්‍රතිකාර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
( චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට )