ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත
- 5 07 2021
- 15:04
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට පවතින ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා එහි දෙවෙනි මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
